Sunday, June 28, 2015

සරලවම අැරඹුම වැඩි වැඩ නෑ සරලයි සුගමයි..

ම්ම් කොහොමද යාළුවන්ට . සරලවම කීවොත් මේ බ්ලොගිය ඇටෙවුවෙ විද්‍යාවට කැමති කස්ටියට අළුත් දෙයක් කියාදෙන්න වගේම අපේ ඒ ලෙවල් / ඕ ලෙවල් විෂය කරුණු ටිකක් පට් පට් ගාල ඔළුවට යන්න ක්‍රම ටිකක් කියා දෙන්න සරලව ඒත් ලස්සනට පාඩම් ටිකක් දාල දෙන්න..වෙලාව තියෙන හැටියට තමා ඉතින් ඔය කෝකත් කරන්න වෙන්නේ...අවුලක් නෑ නේ...කෝම වුනත් සරලවම කියනවනම් දිගටම එකතු වෙලා ඉන්න..‍කොමෙන්ට් එකක් දාල හිතට එන අදහසක් කියල යන්නත් අමතක කරන්න එපා හොදේ... :D